පවන් රොදක් සේ
ලඟටම ඇවිදින්
මගේ නලල සිඹ හොර රහසේ
වෙන්වී යනවද
මටවත් නොකියා
නැවතත් එනවද හෙට දවසේ
රාත්‍රිය දිගයි
හදවත පාරයි
නුඹ ලඟ නැතිනම් හැම දවසේ
මා ලඟ නුඹ සිටි
හැම තත්පරයම
පැයකට සමවෙයි රත්තරනේ
එදා පැමිණ ඔබ
මගේ නලල සිඹ
ගියත් වෙන්වෙලා හොර රහසේ
එදා ඉතිරි කර
දමා අතැර ගිය
ඔබේ සුවඳ මා ලඟ රැඳුනේ
මට නම් කවි ලියන්න එක්කො බූට් කන්න ඕනෙ නැත්තං ප්‍රේමයෙන් මන රංජිත, නන්දිත වෙන්න ඕනෙ…ha ha ha . .. ela kiyaman . . ..
@pubz තැන්කූ වේවා.
මම මේක ලිව්වෙ අවුරුදු 17 දී. මීට අවුරුදු 8 කට කලින්. ඒ දවස් වල බූට් එකක් කාල හිටියෙ. මට නම් කවි ලියන්න එක්කො බූට් කන්න ඕනෙ නැත්තං ප්‍රේමයෙන් මන රංජිත, නන්දිත වෙන්න ඕනෙ…
බොහොම ලක්ෂණ කවියක් නොවැ.. බොහොම අගෙයි..
මටනම් කවි සිතුවිලි පහල වෙන්නේ නැ.BTW කොහොමද කවි සිතුවිලි පහල කර ගන්නේමම අහලා තියෙනවා ස්ත්‍රි පරාණයක් ගැන අදහසක් තියෙනකුටලු මේ ලෙඩේ හැදෙන්නේ තව සමහරු කියනවා විරහ වේදනාව හින්දත් කියලාමටනම් මේ ගැන හිතලාම අච්චාරු වෙලා
@දුකා, maleeතැන්කූ දෙන්නටම
පිස්සු හැදෙයි.. හරිම ලස්සනයිනේ…!
wooow . .. . lassanai . .. podi wenask karanna kamatida??kiyawagena yadhi ridmaya adu wenawa wage "රාත්‍රිය දිගයි . . හදවත පාරයි" kiwwama . . ."ra kala digayi . . .hadawatha ridei" wage kiwwoth kohomadha??? podi idea ekak hode . .