සිහිනයක් වී එන්න නිසදැස්/කෙටිකතා 10 February 5, 2010 සිහිනයක් වී එන්න හාදු වැස්සක් අරන් නොනිදි නෙතුපියතුරේ නුඹේ රුව ඇඳගන්න මදනලක් වී එන්න ගත පුරා දැවටෙන්න ජීවිතේ පුරාවට නුඹෙ සුවඳ විඳගන්න හැබැහින්ම පැමිණෙන්න මා ලඟින් වැතිරෙන්න රිදෙන තරමට තදින් නුඹේ මුව සිප ගන්න.
බිඟුවා තෑන්ක්ස්
he he…ela machan..toooooo nice
@V, anonymous, indikස්තූතියි. අපෝ නෑ මහණ උනේ නම් ඒ නිසා නෙමේ.
එළ මචන්… සිරාවට ලියල තියෙනවා… මහණ වුනේ ලව් කේස් එකක් නිසා නෙමෙයි නේද? 😛
මාර ලස්සනයි තරිඳු…
හෙහ් හෙහ් එහෙනම් තරිදුත් හොද කිවියෙක් හොදයි හොදයි අයිත් කවි සිතුවිලි පහල වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
ස්තූතියි. මට දැන් කවි නිසදැස් ලියන්න බෑනෙ අනේ. මොනා වෙලාද මන්දා ?
"දැන් ඉතිං කොඥඥං කොඤඤං තෙරියමා" ++
තරිදු …. ලස්සනයි.. කෙලින්ම කියලා තියනවා…. ලියන්න තව …
ඒයි.. හොදයි නේ ..ඔය ලියලා තියෙන්නේ අපූරුවට..දැන් ඉතිං මට කොඥඥං කොඤඤං තෙරියමා,,, හෙ හේ…