නුඹෙ මුව මත මගෙ මුව තිබුනාදෙන්

Image

ගඟ හෙමි හෙමිහිට
ඔහෙ ගැලුවාදෙන්
නුඹෙ හදවත මා
ලඟ තිබුනාදෙන්

බඹරුන් විත් මල්
රොන් අරගත්දෙන්
නුඹ හ මා නෙත්
මුණගැසුනාදෙන්

වැසි දිය මල් පෙති
පොඩි කෙරුවාදෙන්
නුඹෙ මුව මත මගෙ
මුව තිබුනාදෙන්